About Course
ඔසී PR ගන්න – දන්න සිංහලෙන් වැඩක් ගමුද?
Secure your 𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚𝐧 PR with 𝐍𝐀𝐀𝐓𝐈 𝐂𝐂𝐋 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚!
—-
—-
𝐍𝐀𝐀𝐓𝐈 𝐂𝐂𝐋 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 කියන්නේ සිංහල සහ ඉංග්රීසි භාෂා දෙකම පුලුවන් නම් නිවැරදි මාර්ගෝපදේශනයක් යටතේ පහසුවෙන් ගොඩදාගන්න පුලුවන් විභාගයක්. එදිනෙදා මුහුණ දෙන අවස්ථාවන් මේ භාෂා දෙකෙන්ම පැහැදිලි කරන්න හැකියාව තියෙනවා නම් ඔයාට මේ පාඨමාලාව සෑහෙන වැදගත් වෙයි. ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු පහක් ම එකතු කරගන්න මේක හොඳ අවස්ථාවක්.
හරිම පිළිවෙලට, කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට සකස් කරපු පාඩම් මාලාවකට අනුව ඔස්ට්රේලියාවේ ජීවත්වන පළපුරුදු ගුරුවරයෙක් සමඟ 𝐍𝐀𝐀𝐓𝐈 𝐂𝐂𝐋 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 විභාගයට සූදානම් වෙන්න ඔයත් කැමති ද? වැඩි විස්තර දැනගන්න අවශ්ය නම් දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න.
With unmatched pass rates, we’re here to make your dream a reality!
—-








—-
Course Content
Naati lesson 1
-
Lesson1
00:10
Student Ratings & Reviews
No Review Yet